හින්දු ජෝතිෂ්‍යට අනුව තාරකා ගෝලය නැවත කොටස් 27 කට බෙදා ඇත. එම එක් කොටසක් අංශක 13 කලා 20 ක ප්‍රමාණයකින් යුක්තය.(අංශක 360/27). මේවා නැකත් තරු ලෙස හඳුන්වයි. පෘථිවිය වටේට මෙම තාරකා ගමන් කරන අන්දමට මෙම ගණනය කිරීම් කර ඇත.
චන්ද්‍රයා මෙම එක් එක් කොටසෙහි ගමන් කරන විට ඔබට ඇතිවෙන ප්‍රතිපල එකිනෙකට වෙනස්ය. ඔබ උපත ලද අවස්ථාවේදී සඳු ගමන් කළ නැකත ඔබගේ ජන්ම නැකත ලෙස හැඳින්වේ. ජන්ම නැකත අනුව ඔබගේ චරිත ලක්ෂණ පසු ලිපියකින් ඉදිරිපත් කරමි.
ඉහතින් සඳහන් කල පරිදි ගණනය කරනු ලබන නැකත් 27 සහ ඒවාට අධිපති ග්‍රහයින් පහතින් දැක්වේ.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
No comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් අපවෙත යොමුකරන්න. අපගේ අරමුණ සාර්ථක කරගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇත.